brand logo

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

21 September 2018

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ රථ වාහන පොලිසිය මේ වන විට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන හංදියේ සිට මේට්ලන්ඞ් ක‍්‍රසන්ට් හංදිය දක්වා, නිදහස් වට රවුම සිට රාජ්‍ය පරිපාලන හංදිය දක්වා, නිදහස් චතුරස‍්‍රයේ සිට රූපවාහිනී පරිශ‍්‍රය දක්වා සහ බෞද්ධාලෝක මාවත සිට ග්‍රෙගරි මාවත දක්වා වූ මාර්ගයන්හි වම් පස තීරුවේ රථ වාහන ගාල් කළ හැකි බව පොලීසිය පවසනවා.  
 

More News..