brand logo

කොළඹ කොටස් වෙළඳපොළ අද දින වසා දැමේ

22 April 2019

කොළඹ කොටස් වෙළඳපොළ අද (22) දිනයේ වසා දැමීමට තීරණය කර තිබේ. ඊයේ (21) රට තුළ ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළඳපොළ පැවසී ය.
 

More News..