brand logo

කොළඹ එක සරත් දෙක විමල්

07 August 2020

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 12 (01) සරත් වීරසේකර - 328,092 (02) විමල් වීරවංශ - 267,084 (03) උදය ප්‍රභාත් ගම්මන්පිල - 136,331 (04) විජේදාස රාජපක්ෂ - 120,626 (05) බන්දුල ගුණවර්ධන - 101,644 (06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ - 91,958 (07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන - 85,287 (08) මධුර විතානගේ - 70,205 (09) ප්‍රේමනාත් සී දොලවත්ත - 69,055 (10) ගාමිණි කුලවංශ ලොකුගේ - 62,543 (11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් - 50,321 (12) ජගත් කුමාර - 47,693 සමගි ජන බලවේගය - ආසන 02 (01) සජිත් ප්‍රේමදාස - 305,744 (02) එස්.එම්.මරික්කාර් - 96,916 (03) මුජිබර් රහුමාන් - 87,589 (04) හර්ෂ ද සිල්වා - 82,845 (05) පාඨලි චම්පික රණවක - 65,574 (06) මනෝ ගනේෂන් - 62,091 ජාතික ජන බලවේගය - ආසන 01  (01) අනුර කුමාර දිසානායක - 49,814
 

More News..