brand logo

කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය තේරී පත්වෙයි

21 May 2021

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය දා සෞඛය මාර්ගෝපදේශ වලට අනුකුලව ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පවත්වා තිබේ. එහිදී 2021/2022 වසර සඳහා වන නිලධාරී මණ්ඩලයේ විධායක සභාපතිත්වය බිමල් විජයසිංහ මහතාට හිමිවී ඇත. 2021/2022 වසර සඳහා වන නිලධාරී මණ්ඩලය, විධායක සභාපති - බිමල් විජයසිංහ ආසන්නතම හිටපු සභාපති - දුෂ්මන්ත කරන්නගොඩ නියෝජ්‍ය සභාපති - මහාචාර්ය අතුල කළුආරච්චි උප සභාපතිවරුන් ලෙස -
  • යසස් රන්දුනු ආරියරත්න
  • ධනංජය මොහට්ටි
  • අජන්ත ලාල් කුමාරගේ
  • සමිත සෙනෙවිරත්න
  • වරුණ චන්දන
  • නිතීඥ ශෂික ජයතිලක
  • අසංග ප්‍රියදර්ශන
සම ලේඛම්වරුන් -
  • සුජීව රත්මහල්
  •  දිනුක චන්ද්‍රකීර්ති
  • දිනුක චන්ද්‍රකීර්ති
භාණ්ඩාගාරික - රුවින් ද අල්විස් සහකාර ලේකම්වරුන් -
  • චාමර ප්‍රසංග කුමාර
  • හෙළරු උඩවත්ත
සහකාර භාණ්ඩාගාරික- කලන ඩයස්
 

More News..