brand logo

කොළඹදී දුම්රියක් පීලිපනී

13 February 2021

කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වියහැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ මාතර සිට වව්නියාව බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියයි.
 

More News..