brand logo

කොළඹට STF කැඳවයි - මාර්ග බාධක 19 ක්

31 March 2020

කොළඹ දිස්ත්‍රික්කය තුල සියලු මාර්ග ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාර්ග බාධක 19 ක් අද සිට ස්ථාපිත කර තිඛේ. කොළඹ දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමේ මුලික අරමුණින් මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධක යොදවා ඇත. ඇඳිරි නීතිය කඩකරමින් මාර්ග වලට පැමිණෙන පුද්ගලයින් සහ රථවාහන අත්අඩංගුවට ගැනිමට මෙම පියවර ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අරුණට පැවසීය
 

More News..