brand logo

හෙට කොළඹට ජලය නෑ

22 January 2021

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (23) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. ජල සම්පාදන මණ්ඩලය සදහන් කලේ කොළඹ 01 සිට 03 හා කොළඹ 07 සිට කොළඹ දක්වා ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව හෙට (23) උදෑසන 9.00 සිට පැය 24ක කාලයක් ඉහත සදහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.
 

More News..