brand logo

කොළඹට රු. 5000 බෙදන ප්‍රදේශ මෙන්න

04 November 2020

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියත් සමග බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් පීඩා විදින කොළඹ නගරයෙහි අඩු ආදායම්ලාභී ජනතාවට දරිද්‍රතාධාර ලබාදීමේ කටයුතු හෙට (05) සිට ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ. කොළඹ මහ නගර සභා නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය සදහන් කළේ හෙට දින සිට ලබන 13 වැනි දින දක්වා ප්‍රතිලාභීන් 13,000ක් වෙත ගෙවීම් කටයුතු සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ සහයෝගය ඇතිව කොළඹ මහා නගර සභා කාර්යය මණ්ඩලය යොදවා කොළඹ මහා නගර සීමාවේ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල 18කදී මෙම ගෙවීම් කටයුතු සිදුකරනු ලැබේ. හෙට (05) දින ලබන 13 වැනි දින දක්වා ගෙවීම් කටයුතු සිදුකෙරෙන තැපැල් කාර්යාලය පිළිබද විස්තර පහතින්....
 

More News..