brand logo

කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය

23 May 2019

කොහුවල සහ ගැටඹේ මංසන්ධිය ආශ්‍රිතව පවතිව අධික වාහන තදබදයට විසදුමක් ලෙස ගුවන් පාලම් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල් හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව සලසා ගැනීමේ ණය ගිවිසුම්වලට එළඹීමටත් අනුමැතිය හිමිව ඇති අතර එම ගුවන් පාලම් සැලසුම් කිරීම හා ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව හංගේරියාවේ Betonutepio පොදු සමාගම වෙත යුරෝ මිලියන 52ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද අනුමැතිය ලැබී ඇත.
 

More News..