brand logo

කොවිඩ්-19 ආසාදිතයින් 07ක් හඳුනාගැනේ

19 September 2020

කොවිඩ් 19 ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඔවුන් විදෙස්ගතව පැමිණි අය වේ. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,281 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් 19 ආසාදිතයින් 208 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.
 

More News..