brand logo

කොවිඩ්-19 ආසාදනය වූ 7ක් පූර්ණ සුවය ලබයි

14 July 2020

තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් අද (14) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..