කොවිඩ්-19 ආසාදනය වූ 37ක් පූර්ණ සුවය ලබයි
01 July 2020
කොවිඩ්-19 ආසාදනය වූ 37ක් පූර්ණ සුවය ලබයි
01 July 2020
මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 37දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1748 දක්වා ඉහළ ගොස් තිබේ.