brand logo

කොවිඩ් සමඟ සටන් කළ 366ක් ගෙදර යයි

14 October 2021

මෙරට සුවය ලැබූවන් ගණන ඉහළට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 366 දෙනෙකු අද (14) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 491,604ක් දක්වා ඉහළගොස් තිබේ.
 

More News..