brand logo

කොවිඩ් වෛසරයෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 54000 ඉක්මවයි

28 January 2021

කොවිඩ්-19 වෛරසයෙන් තවත් ආසාදිතයින් 1869දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනයවීමෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 54435කි. මෙරට තුළ කොවිඩ් ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 60694කි. ඉන් ආසාදිතයින් 5969ක් තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 290කි.
 

More News..