brand logo

කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 66000 ඉක්මවයි

11 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 567ක් පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ සුව වූ සමස්ත සංඛ්‍යාව 66211ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් ආසාදනයවීමෙන් මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 72174ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඉන් ආසාදිතයින් 5588දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි. වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව 375කි.
 

More News..