brand logo

කොවිඩ් වැළඳී සුව වූ වෛද්‍යවරයාගේ අත්දැකීම්

04 May 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා අද (04) සිය අත්දැකීම පිළිබදව අදහස් ප්‍රකාශ කළේය. ඒ දෙරණ රූපවාහිනි නාළිකාවේ බිග් ෆෝකස් වැඩසටහන සමග එක්වෙමිනි. https://youtu.be/BpG1BYpGDNs
 

More News..