brand logo

කොවිඩ් වැළඳීමෙන් ලැරී කිං මිය යයි

23 January 2021

CNN වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං කොවිඩ් හේතුවෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් රෝහලකදී මිය ගොස් තිබේ. මිය යනවිට ඔහු 87 වැනි වියේ පසුවිය. මීට සති කිහිපයකට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහු ව රෝහල්ගත කළේය.
 

More News..