brand logo

කොවිඩ් වලින් ආරක්ෂවෙලා LPL පැවැත්වීමේ සූදානම

15 September 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම පිළිබදව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා..... https://youtu.be/JwoN_gkUcog
 

More News..