brand logo

කොවිඩ් රෝගීන් 239,214ක් දක්වා ඉහළට

20 June 2021

කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 1,553 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 239,214ක් දක්වා ඉහළගොස් ඇත. කෙසේ නමුත් අද (20) දිනයේ 1,996 දෙනෙකු සුවය ලබා තිබෙන අතර මේ අනුව සුවය ලබා තිබෙන සමස්තය ලක්ෂ 2 සීමාව ඉක්වමා තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනයවීමෙන් ප්‍රතිකාර ගෙන මෙරටදී සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 201,389ක් වෙයි.
 

More News..