brand logo

කොවිඩ් රෝගීන් 22ක් සුවයි

27 September 2020

කොවිඩ් නයින්ටීන් රෝගීන් 22 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. මේ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3208 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. මෙරටින් වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3349 ක් වන අතර තවත් රෝගීන් 128 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.
 

More News..