brand logo

කොවිඩ් රෝගීන් 1186කට සුවයි

17 September 2021

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 1,186 ක් සුවය ලබා තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 429,776ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 

More News..