brand logo

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමට ඉරණතීව් දූපතක් තෝරාගනී

02 March 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීම සදහා ඉරණතීව් හි දුපතක් තෝරාගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ zoom තාක්ෂණය ඔස්සේ අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. කොවිඩ් මෘත දේහ භූමදානය කිරීම සදහා ඉරණතීව් හි දූපතක් තෝරා ගනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටු විසින් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..