brand logo

කොවිඩ් මිනී වල දැම්මොත් පාරිභෝගිකයෝ නඩු දායි

14 November 2020

කොවිඩ් 19 වෛරසය වැළඳී මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු අන්තරකාරී අපද්‍රව්‍යක් බැවින් පරිසර පනතේ ඇති ආකාරයට ඒවා බැහැර කරන්නැයි ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවමින් සඳහන් කරයි. එසේ නොකොට පරිසර පනත උල්ලංඝනය වන ආකාරයට අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කළහොත් එයට එරෙහි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි අදාළ ලිපිය පහත දැක්වේ......  
 

More News..