brand logo

කොවිඩ් මරණ 868 දක්වා ඉහළට

13 May 2021

තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්…
 

More News..