brand logo

කොවිඩ් මරණ 602 දක්වා ඉහළට

13 April 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (12) දිනයේදී ද මරණ 04ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 602ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (07) දිනයේදී මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්…
 

More News..