brand logo

කොවිඩ් මරණ 2700 පන්නයි

23 June 2021

තවත් කොවිඩ් මරණ 71ක් ඊයේ (22) දින තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ 71න් 38ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින් ය.
 

More News..