brand logo

කොවිඩ් මරණ 130ක් දක්වා ඉහළට

05 December 2020

තවත් කොවිස් මරණයක් ඊයේ(04)දින සිදු වී ඇති බව වාර්තා වේ එලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව සිටි පුද්ගලයෙකි. එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද (04) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටිරියා ආසාදන සහ හෘද රෝග තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව මෙරට කොවිඩ් මරණ 130 දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..