brand logo

කොවිඩ් මරණ ආදාහනයට නගර සභාව සල්ලි අරන්

13 November 2020

කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට කොළඹ මහ නගර සභාව කිසිඳු මුදලක් අය නොකරන නමුත් ඒ සඳහා කොළොන්නාව මහ නගර සභාව රුපියල් හයදහස් පන්සියයක් අය කරන බව අනාවරණය වී ඇත. දැඩි පීඩාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක සිරුර ආදාහනයට මුදල් අයකිරීම අසාධාරණයක් බව ජනතාව පවසති. හේමන්ත ලියනපතිරණ
 

More News..