brand logo

කොවිඩ් නොතිබ්බ ආකාරයට කටයුතු කරන්න එපා

18 September 2020

ශ්‍රී ලංකාව තුළ හතළිස් එක්දහසකට අධික පිරිසක් නිරෝධායනය මධ්‍යස්ථාන තුළ ත්‍රිවිධ හමුදාව විසින් නිරෝධායනය කර ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ කෝවිඩ් වැළැක්විමේ මධයස්ථානය ඊයේ (17) දිනයේ පැවැති සාකච්ඡාවකට සහභාගිවෙමිනි. එමෙන්ම ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායනය මධ්‍යස්ථාන 59ක් තුළ පුද්ගලයින් පන්දහස් අටසිය අනූපස්දෙනෙකු මේ වන විට නිරෝධාවනය වෙමින් සිටින බව යුධ හමුදාපතිවරයා සදහන් කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.... https://youtu.be/7oQPVNxddlY  
 

More News..