brand logo

කොවිඩ් නිසා රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසා දමයි

16 February 2021

කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසා දැමීමට බැංකු කළමනාකාරිත්වය අද (16) තීරණය කර තිබේ. එම බැංකු ශාඛාවේ සේවකයෙකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් අදාළ බැංකුවේ පාරිභෝගිකයින්ට ගණුදෙනු කිරීම සදහා ජංගම රථයක් එම බැංකුව ශාඛාව අසල නවතා තිබේ. බැංකු ශාඛාව විෂබීජහරණය කිරීමෙන් පසු නැවත විවෘත කිරීමට නියමිතයි.
 

More News..