brand logo

කොවිඩ් නිසා නැවතුණු සියලු දුම්රිය සඳුදා සිට යළි වැඩ

22 January 2021

කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති සියලු දුම්රිය සඳුදා (25) වැනිදා සිට සාමාන්‍ය පරිදි නැවත ධාවනයට එක් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න අරුණට ඊයේ (21) පැවසීය. වයිරස ව්‍යාප්තිය හමුවේ මාස තුනකට අධික කාලයක් අවලංගු කර තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී, තැපැල් ඇතුළු දුම්රිය මෙලෙස නැවත ධාවනයට එක් කරන බවද හෙතෙම කීය. එෆ්. අස්ලම්
 

More News..