brand logo

කොවිඩ්-ඩෙංගු එකට හැදුණොත් තත්ත්වය බරපතළයි

19 May 2021

ඇඟපත වේදනාවත් සමග දින දෙකකට වඩා උණ පවතින්නේ නම් එය බොහෝ විට ඩෙංගු විය හැකි බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර දැනුම් දෙයි. මේ දිනවල පවතින අදික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය උත්සන්න විය හැකි බැවින් ඩෙංගු රෝගයත් සමග කොවිඩ් වයිරසයද ශරීර ගත වුවහොත් බරපතළ තත්ත්වයන් ඇති විය හැකි බව පෙන්වාදෙයි. කෙසේ නමුත් මේ වන තෙක් ඩෙංගු හා කොවිඩ් එකම පුද්ගලයෙකුට වැලඳී ඇති බව වාර්තා වී නැතැයි වෛද්‍ය ජයසේක සඳහන් කරයි. ශ්‍රිියානි විජේසිංහ
 

More News..