brand logo

කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

11 June 2021

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (11) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. අද යුද හමුදාවේ දායකත්වයෙන් එන්නත්කරණය සිදුවන ස්ථාන පහතින් දැනුවත් විය හැකියි. එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්….
 

More News..