brand logo

කොවිඩ් ආසාදිත 766ක් පූර්ණ සුවය ලබයි

11 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 766දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මේ වන විට මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42091ක් දක්වා ඉහළ ගොස් ඇත. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 48380දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බවයි. ඉන් 6057දෙනෙකු තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 232කි.
 

More News..