brand logo

කොවිඩ් ආසාදිත 480කට වැඩි ගණනක් සුවය ලබයි

10 January 2021

    අද (10) දිනයේ කොවිඩ් ආසාදිතයින් 487ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ අනුව ආසදිතව සුවය ලැබූ සංඛ්‍යාව 41,325ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත. කෙසේ වෙතත් තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 6,286ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
 

More News..