brand logo

කොවිඩ් ආසාදිත මරණ 8ක්

31 January 2021

    කොවිඩ් මරණ 8ක් ඊයේ (30) දින වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 313කි. එසේම පසුගිය 28 වනදා සිට මේ දක්වා කාලයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 23ක්
 

More News..