brand logo

කොවිඩ් ආසාදිත මරණ 4ක්

15 January 2021

  කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. මේ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..