brand logo

කොවිඩ් ආසාදිත මරණ දෙකක්

30 November 2020

අද (30) දින කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිත මරණ ගණන 118ක් දක්වා ඉහල ගොස් තිබේ.
 

More News..