brand logo

කොවිඩ් ආසාදිත මරණ තුනක්

18 November 2020

අද (18) දින කොවිඩ් ආසාදිත මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශ වලින් එම මරණ වාර්තා වී තිබේ.  
 

More News..