brand logo

කොවිඩ් ආසාදිත පිරිසක් සුවය ලබයි

02 April 2021

  කොවිඩ් ආසාදිත 294 දෙනෙකු අද (02) දින සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. මේ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,701ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..