brand logo

කොවිඩ් ආසාදිතයින් 916ක් පූර්ණ සුවය ලබයි

01 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 916 දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 58075කි. මෙරටින් මේ දක්වා හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64157ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඉන් ආසාදිතයින් 5766දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව එම ඒකකය පවසයි. කොවිඩ් ආසාදිතව මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 316කි.
 

More News..