කොවිඩ් ආසාදිතයින් 878ක් සුවය ලබයි
07 May 2021
කොවිඩ් ආසාදිතයින් 878ක් සුවය ලබයි
07 May 2021
කොවිඩ් ආසාදිතව රෝහල් ගත කර සිටි ආසාදිතයින් 878දෙනෙකු පූර්ණ සුවය ලබා අද (07) රෝහල් වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 101,763දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 119,424ක් වන අතර, ඉන් ආසාදිතයින් 16,916දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 745කි.