brand logo

කොවිඩ් ආසාදිතයින් 807ක් සුවයි

07 February 2021

    අද (07) දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 807ක් සුවය ලබා ඇති අතර මේ අනුව සුවය ලැබූ සමස්තය 63,000 ඉක්මවා තිබේ. සෞඛය අංශ සඳහන් කරන්නේ මෙරට කොවිඩ් ආසදිතව සුවයලැබූ සමස්තය 63,401ක් බවයි. කොවිඩ් ආසාදිතයින් 68,576ක් මෙරටින් වාර්තා වී ඇති අතර, ඉන් ආසාදිතයින් 4,824ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් වල ප්‍රතිකාර ලබනවා. කොවිඩ් මරණ 351ක් වාර්තා වී තිබේ.
 

More News..