brand logo

කොවිඩ් ආසාදිතයින් 706කට සුවයි

31 December 2020

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 706දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 35,329ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..