brand logo

කොවිඩ් ආසාදිතයින් 638ක් සුවය ලබයි

07 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 638දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 39,661ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට තුළ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 46,248කි. එම සංඛ්‍යාවෙන් 6368දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමසත් පුද්ගලයින් සංඛ්‍යාව 219කි.
 

More News..