brand logo

කොවිඩ් ආසාදිතයින් 565ක් සුවය ලබයි

04 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 565දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 37,817ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 44774ක් වන අතර, ඉන් ආසාදිතයින් 6744දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 213කි.
 

More News..