brand logo

කොවිඩ් ආසාදිතයින් 47,000 ඉක්මවා යයි

08 January 2021

  කොවිඩ් ආසාදිතයන් 251ක් හඳුනා ගත්බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 47,031ක් බවට පත්වී තිබේ.
 

More News..