brand logo

කොවිඩ් ආසාදිතයින් 354ක්

14 January 2021

    කොවිඩ් ආසාදිත රෝගීන් 354ක් අද (14) දින අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 50,585ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..