brand logo

කොවිඩ් ආසාදිතයින් 240කට වැඩි පිරිසක්

19 February 2021

    කොවිඩ් ආසාදිත පුද්ගලයින් 248ක් අද (19) දින මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 78,668ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 72,566කි.
 

More News..