brand logo

කොවිඩ් ආසාදිතයින් 216ක් සුවය ලබයි

22 April 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 216දෙනෙකු සුවය ලබා අද දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93884ක් දක්වා ඉහළ ගොස් ඇත. වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මෙරටින් මේ දක්වා හදුනාගත් ආසාදිතයින් 98050දෙනාගෙන් ආසාදිතයින් 3536දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබන බවයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 630කි.
 

More News..